Natural Tiger Eye Gems Bracelet

Gem & Jewelry
#HORE01463

by Widanapathirana   15 Jun 19 02:30 PM,   Monaragala,Monaragala

  • Advertisement Category :  Gem & Jewelry
Price : Rs 1,500 
0775900456 / 0713067670 Mobile  Or Viber , Whatsapp , Imo. 

      ප්‍රමිතියානුකූලව සෑදූ ස්භාවික ටයිගර් අයි බ්‍රේස්ලට් ඔබගේ ගෙදරටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න.

        ටයිගර් අයි යනු ස්භාවික පොලවෙන් ලබා ගන්නා    ඛනිජ     විශේෂයකි.     මෙම පාශාණ විෂේශය පැළදීම තුළින් පළදින පුද්ගලයන්හට ධනය, සතුට, පුද්ගල ආකර්ශනය, ධනාත්මක චින්තනය හා  නිශ්චිත තීන්දු   තීරණ ගැනීමේ හැකියාව වැනි විෂේශ ප්‍රතිලාභ ලැබෙන බවට මැණික්   විද්වතුන්ගේ   හා   ජෝතිෂවේදීන්ගේ මතයයි.
  
නියම  ස්භාවික  ටයිගර්  අයි  පැළදීම  තුළින් පමණක් එම නියම ප්‍රතිඵල ලබා ගත භැකිය.

ආසියානු වෙළදපොලට විවිධ බොරු අනුකරණ බොහෝ සෙයින් පැමිණ ඇත. බොරු , ව්‍යාජ අනුකරණ වලට නොරැවටී හරිදේ ලබාගැනීමට දැන්ම පැමිණෙන්න /දැන්ම අමතන්න.

නියම ස්භාවික ටයිගර් අයි පාෂාණ බ්‍රේස්ලට් වල ප්‍රමාණය අනුව මිල ගණන් පහත පරිදි වේ.

06mm= Rs 1500,
08mm= Rs 2500,
10mm= Rs 3500,
12mm= Rs 4500,
14mm= Rs 6000,
16mm= Rs 8000,
18mm= Rs 9900,

මීට අමතරව කුරිඅර් ගාස්තු 300 අයවේ. වැඩකරන දින 01-03 අතර ඔබගේ අතටමට භාණ්ඩ ලැබේ.  ඔබගේ අවශ්‍යතාව අනූව දවසක් (12Hrs only ) ඇතුලත භාණ්ඩ ලබාදිය හැකි Speed diliver තිබේ. අවශ්‍ය අය පහත විස්තර  COMMENT OR INBOX කරන්න.

01. ඔබ තෝරාගත් බ්‍රේස්ලට්  එකේ තිබෙන mm ගණන හා අවශ්‍ය බ්‍රේස්ලට් ප්‍රමාණය සදහන් කරන්න.

02. ඔබගේ ලිපිනය හා ඔබ භාවිතා කරන දුරකථන අංක සදහන් කරන්න.
( ඔබගේ කැමැත්ත අනුව ඔබගේ විස්තර Comment දැමීමෙන් සියලු දෙනාට පෙනෙන බැවින් එය අනාරක්ෂිත නම් inbox කරන්න)

03. ඔබගේ භාණ්ඩ ඕඩර් එක කතාකර සනාථ කරගන්න.

අප Widanapathirana Gems ආයතනය මැණික් සංස්ථාවේ මැණික්  ආනයනය අපනයනය බලප්‍රත්‍ර ලාභී (Licence No- MOA00812 ) හා රජයේ ලියාපදිංචිය(BK/BR/NO/726) ආයතනයකි.

0775900456 / 0713067670 Mobile  Or Viber , Whatsapp , Imo
  Show Mobile
  • Address :  Nakkala- Monaragala
Want to Sell Your Property ? Post Your Advertisement