Kitchen Helper - Trincomalee

Job Vacancy
#HORE03718

by Vandy Hotel Group  05 Jul 19 01:40 PM,   Trincomalee,Trincomalee

  • Advertisement Category :  Job Vacancy
Price : Rs 35,000 
අප සංචාරක හෝටලය සඳහා පහත සඳහන් ඇබෑර්තු වලට සේවකයින් ඉතා ඉක්මනින් බඳවා ගනු ලැබේ.

➣ තනතුර ;

➫ Kitchen Helper

➣ සුදුසුකම් ;

➫ වයස අවු 18 - 40 අතර බඳවා ගනු ලැබේ.
➫ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි.
➫ ක්‍රියාශීලි අයෙකු වීම වඩාත් සුදුසුය.
➫ මාසික වැටුප රු,30,000/= ට වඩා වැඩි .
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.

➤ ඉහත සුදුසුකම් සපුරාලූ ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න

  Show Mobile
  • Address :  
Similar Advertisements Near You
Want to Sell Your Property ? Post Your Advertisement